ආසියානු කුසලාන අවසන් මහා තරඟය අද

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද (11) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී තරඟය ආරම්භවීමට නියමිතයි.

Exit mobile version