නිලාවේලි මුහුදේ ගිලී ඉතාලි ජාතිකයෙකු ජීවිතක්ෂයට

නිලාවේලි මුහුදු තීරයේ දියනාමින් සිටි 71 හැවිරිදි ඉතාලි ජාතිකයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සදහන් කළේ, ඊයේ (29) පස්වරුවේ මොහු සිය බිරිද සමග නිලාවැලි මුහුදු තීරයේ දියනෑමට ගොස් ඇති අතර එහිදී රළ පහරට හසුවීමෙන් දියේ ගිලී ඇති බවයි.

Exit mobile version