වේයන්ගොඩ දී සියනෑ කුමාරි දුම්රියේ මැදිරියක් ගැලවෙයි

මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) පෙරවරුවේ ගැලවී ගොස් ඇත.

දුම්රියෙන් ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු දුම්රිය ධාවනයේ යෙදීමට කටයුතු කෙරුණා.

Exit mobile version