හික්කඩුවේ වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරනවා.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Exit mobile version