ජනතා ප්‍රශ්නවලට විසදුම් දෙන්න බැරි අයට ඡන්දෙ දෙන්න එපා – කාදිනල් හිමි

රටේ ජනතාවගේ ගැටලු හමුවේ සවේදී නැති මහජන නියෝජිතයින් හට යළි කිසිදු දිනක ඡන්දය භාවිතා කරන්න එපා කියලා කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.

උන්වහන්සේ පෙන්න දෙන්නේ ස්ථාවර වැඩපිළිවෙලක් සහිත දිළිඳු සමාජය වෙනුවෙන් පෙනී සිටිය හැකි නීතිගරුක නායකත්වයකට පමණක් රටේ අර්බුදය විසදිය හැකි බවයි.

Exit mobile version