හදිසි අනතුරකින් ගැබිණි මවක් ජීවිතක්ෂයට

කහටගස්දිගිලිය, රත්මල්ගහ වැව ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

යතුරු පැදියේ ගමන් ගත් ගැබිණි මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version