ධනුෂ්ක වෙනුවෙන් ඇප ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ වනවිට අධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

එළැඹෙන දෙසැම්බර් මස 8 වනදා නිව් සවුත් වේල්ස් අධිකරණයේ දී නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

Exit mobile version