යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් හෙට මෙරටට

යුරෝපා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් හෙට (04) දිවයිනට පැමිණිමට නියමිත බව වාරතා වෙයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබද කමිටුවේ සාමාජිකයන්, දකුණු ආසියාව පිළිබද විශේෂ නියෝජිතයා ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.

අප්‍රේල් 06 වන දා දක්වා දිවයිනේ රැදී සිටින ඔවුන්ගේ චාරිකාවේ ප්‍රධාන අරමුණක් වන්නේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය, ශ්‍රී ලංකාවට නැවත ලබාදීමේ ප්‍රතිඵල ඇගයීමයි.

Exit mobile version