පාර්ලිමේන්තු සභා වාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි (12) වෙන් කළ දිනය අදයි.

කාරක සභා අවස්ථාවේ විවාදයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය,වාරිමාර්ග අමාත්‍යාංශය,දීවර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (06) විවාදයට ගැනේ.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

Exit mobile version