පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

පාසල් කාලය තුළ උදේ 7.30 සහ 1.30 අතර පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බවයි.

මේ තත්ත්වය විලාසිතාවක් බවට පත් වී ඇති බවත් ඉදිරියේ දී පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කෙරෙන මෙම කැබිනට් පත්‍රය ගෙන එන බවයි.

Exit mobile version