කේරළ ගංඡා කිලෝ 220 ක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

පුත්තලමේ සිට කොළඹ දක්වා ගමන්කළ සුඛෝපභෝගී වෑන් රියක රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංඡා කිලෝ 220 ක් රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනකු අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද දහවල් 12.30 ට පමණ නවතා පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය හමුවී ඇත.

 

Exit mobile version