ජෙෆ් බෙක් දිවි ගමනට සමුදෙයි

ලොව ප්‍රකට ගිටාර් වාදක ජෙෆ් බෙක් මියගොස් තිබෙනවා.

1960 වර්ෂයේ බ්‍රිතානයේ යාඩ්බර්ඩ්ස් සංගීත කණ්ඩායමෙන් ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

මොහු බෙක් රෝලිං ස්ටෝන් සඟරාවේ විශිෂ්ඨතම ගිටාර් වාදකයින් 100 දෙනාගේ ලැයිස්තුවේ පළමු 5 දෙනා අතරට තේරීපත්ව සිටියා.

ජෙෆ් බෙක් මිය යන විට 78 වන වියේ පසු වුණා.

Exit mobile version