සීතාවක ඔඩිසි ගමන් අරඹයි

සීතාවක ඔඩිසි සංචාරක දුම්රියේ මංගල චාරිකාව අද (15) උදෑසන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර තිබෙනවා.

සීතාවක පුරවරය නවතම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම නව දුම්රිය සේවය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

Exit mobile version