පළමු පාසල් වාරය අද අවසන්

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අද (06) අවසන් වන බවයි.

දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදා දිනයේදීයි.

Exit mobile version