කළු විරෝධතා සතිය තුන්වන දිනටත්

රජය අසාධාරණ බදු ප්‍රතිපත්තියට හා ඖෂධ හිඟයට විසදුම් ඉල්ලමින් වෛද්‍යවරුන් ආරම්භ කර ඇති කළු සතියට අදට දින 03ක්.

අදත් වෛද්‍යවරුන් කළු පටි පැළඳ රෝගීන්ට ප්‍රතිකාර කළා.

Exit mobile version