මස්ක් ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමුවන තැනට

ඉලොන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමුවන ස්ථානයට පත්ව තිබෙනවා.

බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් පත්ව තිබූ අතර ඉලොන් මස්ක් දෙවන ස්ථානයට පත්ව තිබුණි.

යළිත් වරක් පසුගිය සඳුදා දිනයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් පත්ව ඇති බව වාර්තා වේ.

Exit mobile version