උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියර නවීකරණය අවසන් අදියරේ

උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නවීකරණය වන අනුරාධපුර හා වව්නියාව අතර කොටසේ මැදවච්චිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගය ඉදිකිරීම් මේ වන විට කඩිනමින් අවසන් වෙමින් පවතිනවා.

Exit mobile version