ඉහළ ගිය විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක පන්දම් විරෝධතා

ඉහළ ගිය විදුලි බිලට විරෝධය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පන්දම් විරෝධතා සංවිධාන කර තිබුණා.

විදුලි බිල ඉහළ යාම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජන අරගල සභාව මගින් පන්දම් විරෝධතාවයක් පයාගල දී සංවිධානය කර තිබුණා.

මේ අතර මහියංගනයේ දඹාන ප්‍රදේශයේද පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ වැඩි වූ විදුලි බිල ඇතුළු ජීවන බරට එරෙහිවයි.

Exit mobile version