ඉන්දියානු ආධාර මත නිවාස ඒකක 760ක්

මෙම වසරේදී රුපියල් මිලියන 648ක් වැය කරමින් නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ”සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ එම නිවාස ඒකක ඉදිකිරීමට අපේක්ෂිතයි.

එමෙන්ම ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ රුපියල් මිලියන 578ක මුදලක් වැයකරමින් නිවාස 760ක් වැඩ අවසන් කිරීමට නියමිතව ඇත.

Exit mobile version