තෙල්වත්ත මුහුදු තීරයේදී පරව් මාළු විශාල ප්‍රමාණයක්

දීර්ඝ කාලයකට පසුව පොල්වත්ත මුහුදු තීරයේදී පරව් වර්ගයේ මාළු විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට එම ධීවරයින්ට හැකි වී තිබෙනවා.

රුපියල් ලක්ෂ විසිපහකට අධික වටිනාකමකින් යුත් පරාමාලු කිලෝ තුන්දහසක් පමණ මෙහිදී අල්ලාගැනීමට හැකිවූ බවයි එම ධීවරයින් පවසන්නේ.

Exit mobile version