වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය අප්‍රේල් තුන් කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළා.

එහිදී මහාධිකරණ රෙජිස්ට්‍රාල්වරයා දැනුම් දුන්නේ මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාළ පෙත්සම සලකා බැලීම අප්‍රේල් මස තුන් වනදා කැඳවන බවයි.

Exit mobile version