ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

නවසීලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස්කළේය.

Exit mobile version