රුසියාවේ සර්පෝෂියා බලාගාරය අවට දරුණු සටන්

රුසියාවේ සර්පෝෂියා බලාගාරය අවට පවතින සටන් දරුණු වී තිබෙනවා.

මේ නිසා න්‍යෂ්ඨික අනතුරක් ඇතිවීමේ අවධානම වැඩි බවයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පවසන්නේ.

Exit mobile version