මාර්ක් සකර්බර්ග් අමෙරිකානු සෙනට් මණ්ඩලය වෙත කැදවයි

ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් අද (10) අමෙරිකානු සෙනට් මණ්ඩලය වෙත කැදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහය.
සකර්බර්ග් හෙට (11) දිනයේ එරට කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙනී සිටීම ද තීරණය කර තිබේ.
Exit mobile version