කඳුරුවෙල ආපනශාලා හා වෙළඳසැල් හදිසි පරික්ෂාවකට

පොළොන්නරුව දිස්ත්‍රිකක්යේ කඳුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේ ආපනශාලා හා වෙළඳසැල් හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා.

පරිභෝජනයට සුදුසු නැති ආහාර අලෙවි කළ වෙළඳුන්ට නඩු පැවරීමටයි එහිදී කටයුතු කර ඇත්තේ.

Exit mobile version