අද සිට සෑම සිකුරාදා දිනකම ඩෙංගු මර්දන වැඩසටහනක්

අද සිට සෑම සිකුරාදා දිනකම ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයත් සමඟයි.

මේ වන විට ඩෙංගු රෝගීන් 37 209 ක් වාර්තා වී තිබෙනවා.

දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවධානම් කලාප සංඛ්‍යාව 61 ක්.

Exit mobile version