වෙසක් උත්සවය මූලික කරගෙන මුද්දර තුනක් නිකුත් කරයි

එළැඹෙන වෙසක් උත්සවය මූලික කරගෙන මුද්දර තුනක් හා මුල්දින කවරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය කටයුතු කර තිබේ.

රුපියල් 10, රුපියල් 15 හා රුපියල් 35ක වටිනාකම්වලින් යුතු මුද්දර තුනක් හා මුල්දින කවරයක් නිකුත් කර තිබේ.

චුල්ල සොතසෝම ජාතකයේ විවිධ අවස්ථා පිළිඹිඹු කරමින් මෙම මුද්දර නිකුත් කර ඇත.

Exit mobile version