දික්වැල්ලේ දී පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

දික්වැල්ල – බතීගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර අැති බව දික්වැල්ල පොලීසිය සඳහන් කරයි.

පවුල් ආරවුලක් මුල්කරගෙන ඊයේ (18) රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඝාතනය සිදුකළ පුද්ගලයාද පසුව දික්වැල්ල පොලීසියට භාරවී තිබේ.

Exit mobile version