පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ තොටලඟදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන් වෙයි.

Exit mobile version