ලොව විශාලතම ගුවන් යානය අද මත්තල ගුවන්තොටුපොළින් පිටව යයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පසුගිය 18 වැනිදා උදෑසන 6.35ට පමණ ගොඩබස්වන ලද ලොව විශාලතම ගුවන් යානාවක් වන ඇන්ටනොව් 225 වර්ගයට අයත් ගුවන්යානය අද (20දා) අලුයම 4.45ට පමණ මත්තල ගුවන්තොටින් පිටත් වී ගියේය.

රුසියාවට අයත් ගුවන් යානාවක් වන මෙය මැලේසියාවේ සිට පැමිණ ඇති අතර නැවත අද දින කරච්චි ගුවන්තොටුපොළ බලා පිටත් විය.

Exit mobile version