මාර්තු මාසයේදී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක්

මාර්තු මාසයේදී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් සිදුවී තිබෙන බවට වාර්තා වෙයි.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී 55.6 ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු මාසයේදී 65.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version