මාකදුර ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදී අලාභ හානි

මාවරළ පොලිස් වසමේ මාකදුර ප්‍රදේශයේ නිවසකට ඊයේ (23) පැවැති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදී අලාභ හානි සිදුව ඇත.

ඊයේ සවස 04.40ට පමණ මෙම සිද්ධිය සිදුව අැත.

එම නිවසේ කාමරයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර එම අවස්ථාවේ දී නිවසේ කිසිවෙක් සිට නොමැත.

අසල්වාසීන් විසින් ගින්න මැඩ පවත්වා ඇත.

මාවරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Exit mobile version