හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්තශාලාවේ හිමිකරු අධිකරණයට භාරවෙයි

හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්තශාලාවේ පස්දෙනෙකුට මරු කැඳවු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කර්මාන්තශාලාවේ හිමිකරු අද (27) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට බාර වි අැති බව හොරණ පොලිසිය පවසයි.

Exit mobile version