ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ සම්මානය සොරාගැනීමට සම්බන්ධව සැකකරුවන් 05ක් අත්අඩංගුවට

අභාවප්‍රාප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවන දිනයේදී ඔහුගේ රණ මයුර පදක්කම සොරාගත් සිදුවීමට සම්බන්ධව සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන විට එම පදක්කම සොරාගත් පුද්ගලයින් එය කොලුලුපිටිය – කඩුවෙල පෞද්ගලික බස් රථයකදී දමා ගොස් තිබියදී සොයාගනු ලැබීය.

Exit mobile version