ජනපති පාර්ලිමේන්තුව අමතයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ඇමතීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන ප්‍රකාශය සිදු කිරීම ආරම්භ කළේ ය.

ප.ව. 2.10ට ඝණ පූර්ණ සීනුව නාදවීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ විය.

ජනාධිපතිතුමා ප.ව 2.15ට පමණ මංගල රැස්වීමේ මුලසුන ගැනීම සිදු කළ අතර ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළේ ය.

Exit mobile version