අනධ්‍යන සේවක වර්ජනය තීව්‍ර වෙයි (VIDEO)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (15) සිට දැඩිකර තිබෙනවා.

අද සිට ජලය, විදුලිය සහ අන්තර්ජාල පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය සේවා රාජකාරිවලින් ඉවත් වූ බවයි විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version