නාඳුනන මළ සිරුරක්

කැළණි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට පෑලියගොඩ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර, මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Exit mobile version