ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ජනාධිපතිවරයා අද (18) පාර්ලිමේන්තුවට පැමිණියා.

එහිදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

එම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශගේ දැඩි විරෝධයක් එල්ල වුණා.

එමෙන්ම යෝජිත කුලී ආදායම් බද්ධ පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් පළකලා.

මේ අතර ඇතැම් ව්‍යාපාරිකයන්ට කෝටි ලක්ෂයක බදු සහන ලබා දී ඇති බවයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවට අනාවරණය කළේ.

ඒ ඇතුලු අද පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතා දැන්.

Exit mobile version