අනධ්‍යන සේවකයින් සියලු දෙනා හෙට කොළඹට (VIDEO)

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

සාකච්ඡා සහ කමිටු කොතෙකුත් පැවතුනත් ඔවුන්ගේ ඉල්ලීම්වලට තවමත් විසදුම් ලැබී නැහැ.

අනධ්‍යන සේවකයින් සියලු දෙනා හෙට කොළඹට රැස්ව උද්ඝෝෂණයක් පවත්වන බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version