රිය අනතුරකින් තරුණයෙක් මරුට

පදියතලාව, කෝමාන මාර්ගයේ වෑන් රථයක් මාර්ගයේ සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා පදියතලාව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 27ක් වන පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version