සක්විති රජකමටවත් ඩීල් දාන්නේ නැති සජිත් (VIDEO)

රට බංකොලොත් කළ අය සමඟ තමා ඩීල් දාන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අනුරාධපුර පැවති සමුළුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version