ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ඩාර්ජිලින්ග් දිස්ත්‍රික්කයේ බිහිසුණු දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා.

ඒ සීඝ්‍රග්‍රාමි දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙනුයි.

ඉන් 5 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version