එක් අයෙකු අවුරුද්දට 6වතාවක් ප්‍රතිකාර ගන්න එන රට ශ්‍රී ලංකාව – සෞඛ්‍ය ලේකම් කියයි

එක් අයෙකු අවම වශයෙන් අවුරුද්දකට 06 වතාවක් මෙරට රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

කලාපයේ අනෙකුත් රෝහල් හා සැසඳීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කරන්නෙත් අපේ රට බවයි ඔහු පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version