විදෙස් ණයවල භයානක අදියරක් ගැන කියන අනුර (VIDEO)

ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කළද විදේශ ණයවල භයානක අදියර තවමත් ඉතුරු වී ඇති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර පැවති සමුළුවකදියි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version