අනියම් පෙම නිසා කාන්තාවක් මරුට

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 32ක් වූ කාන්තාවක්.

වයස අවුරුදු 32 ක් වන යක්කඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුල අනියම් බිරිඳ මෙලෙස ඝාතනය කර තිබියදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබුණා.

Exit mobile version