දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

කඩුගන්නාව සහ පිළිමතලාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 53ක් වන අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Exit mobile version