අද සිට අලුත් වන යුක්තිය

යුක්තිය මෙහෙයුම අද (04) සිට නව මුහුනුවරකින් ක්‍රියාත්මකයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අපරාධ සියයට 23කින් අඩු වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

අද වැල්ලම්පිටියේ ක්‍රියාත්මක කළ හදිසි සෝදිසි මෙහෙයුමක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

Exit mobile version