ටයිටැනික් නැව නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ආ හැටි කියන ජනපති (VIDEO)

තමාට භාර දුන් ටයිටැනික් නැව දැන් වරායට ගෙනවිත් අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

යළිත් මේ නැව පැනගිය කපිතාන් කෙනෙකුට භාර දෙනවාද නැද්ද යන්න තීරණය ජනතාව ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂයේ සියලු නායකයන්ට මෙහිදී ජනාධිපතිවරයා ආරාධනාවක්ද සිදු කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති ජනහමුව අමතමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version