හැරමිටියෙන් යනතුරු දේශපාලනය නොකරන බවට අනුරගෙන් සහතිකයක් (VIDEO)

රටේ වෙනත් දේශපාලනඥයන් සේ හැරමිටියෙන් යනතුරු දේශපාලනය කරන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සූරියවැව පැවැති රැළියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version