තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

තරුෂි මීටර් 800 ඉසව්වෙන් සහ දිල්හානි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මෙලෙස ඔලිම්පික් වරම් දිනා ගත්තා.

Exit mobile version